Home
සිංහල ලිපි
ගොසිප්
ජීවිතය
සෞඛය
රූපලාවන්‍ය
ලිංගික අධ්‍යාපනය
ජෝතිෂ්‍යය ලිපි
ඉහුම් පිහුම්
ලග්න පලාපල
වෙනත් පිටු
වීඩියෝ
රූපවාහිනී නාලිකා - සජීවී
iranama
ඔබේ ලග්නෙට ගැළපෙන සහකරු හෝ සහකාරිය හඳුනා ගනිමු
සොඳුරු විවාහයක් පතන යුවතිපති ඔබේ උපන් ලග්නෙට ගැළපෙන සහකරු හෝ සහකාරිය නිවැරදිව හඳුනාගැනීම ඉතාමත් වැදගත්ය. ඒ අනුව අද අප මෙම ලිපිය මගින් සාකච්ඡා කරන්නේ ඔබේ ලග්නෙට ගැළපෙන සහකරු හෝ සහකාරිය හඳුනාගන්නේ කෙසේද යන්නයි.
ඔබ අප සෑම කෙනෙකුම මේ ලෝකයට පා තබන වේලාව පදනම්කොට ගනිමින් නැගෙනහිර ක්ෂිතිජයේ පායන ග්‍රහ තාරකා අනුව පුරාණ ඉසිවරුන් විසින් දේශිත ජ්‍යොතිෂ ගණිතයට අනුව අපට උත්පත්ති ලග්නයක් හිමිවේ. ඒ අනුව එම ජන්ම ලග්නය අනුව එකිනෙකාගේ ගති ලක්ෂණ, ආකල්ප, චර්යාවන්, සිතුම් පැතුම් හා හැකියාවන් විවිධාකාරයෙන් වනු ඇත. මේ ලොව සෑම කෙනකුම ලග්න 12 ක් මුල්කොට ගනිමින් ඉන් එක් ලග්නයක් පදනම්කොට ගනිමින් මෙලොව උපත ලබා ඇත.
විශේෂයෙන්ම දෙදෙනෙකුගේ විවාහය අරබයා එක් අයෙකු උත්පත්ති ලග්නයට අනෙක් කෙනාගේ උත්පත්ති ලග්නයේ ගැළපීම ඉතාම වැදගත් වනු ඇත. එසේ තමන් ජන්ම ලග්නයට තමාගේ පෙම්වතා හෝ පෙම්වතිය ජන්ම ලග්නය මනාව ගැළපේ නම් එය ඔබගේ විවාහ දිවියේ පැවැත්මට ඉතාමත් වටිනා සාධකයක් වනු ඇත. ඒ තුළින් සාමය සමගිය දියුණුව හා ආදරයෙන් පිරි සාර්ථක විවාහ ජීවිතයක් දිගු කලක් ගෙන යාමට ඔබට හැකි වනු ඇත. මේෂ, වෘෂභ, මිතුන, කටක, සිංහ, කන්‍යා, තුලා, වෘශ්චික, ධනු, මකර, කුම්භ හා මීන යන එක් ලග්නයකින් උපන් ඔබගේ උපන් ලග්නයට වඩාත් ගැළපෙන ලග්නයක් ඔබගේ ලග්නයට අධිපති හා විවාහ ස්ථානය වූ හත්වැන්නට අධිපති හත අධිපති ග්‍රහයා පදනම් කොට ගෙන නිවැරදිව තෝරා ගත හැකිය.
පහත දැක්වෙන්නේ ලග්න 12 පදනම් කොටගෙන ඔබේ පෙම්වතා හෝ පෙම්වතිය තෝරාගන්නා ආකාරයයි.
ඒ අනුව ඔබ රාශි වළල්ලේ පළමු ලග්නය වන අගහරුට අයත් මේෂ ලග්නයෙන් උපන් කෙනකු නම් ඔබට වඩාත් ගැළපෙන පෙම්වතා හෝ පෙම්වතිය වන්නේ බුධට අයත් මිථුන ලග්නය, රවිට අයත් සිංහ ලග්නය හෝ සිකුරුට අයත් තුලා යන ලග්නයකින් උපන් කෙනෙකි.
රාශි වළල්ලේ දෙවෙනි ලග්නය වන සිකුරුට අයත් වෘෂභ ලග්නයෙන් උපන් ඔබට වඩාත් ගැළපෙන පෙම්වතා හෝ පෙම්වතිය වන්නේ රවිට අයත් සිංහ, සිකුරුට අයත් තුලා හා ගුරු හෙවත් බ්‍රහස්පතිට අයත් ධනු යන ලග්නයකින් උපන් කෙනෙකි.
ඔබ ජන්ම ලාභය ලැබුවේ රාශි වළල්ලේ තෙවන ලග්නය වන බුධට අයත් මිථුන ලග්නයෙන් නම් ඔබට වඩාත් ගැළපෙන පෙම්වතා හෝ පෙම්වතිය වන්නේ මිථුන, සිංහ, තුලා යන ලග්නයකින් උපන් කෙනෙකි.
ඔබ රාශි වළල්ලේ සිව්වන ලග්නය වන කටක ලග්නයෙන් උපන් කෙනෙකු නම් ඔබට වඩාත් ගැළපෙන පෙම්වතා හෝ පෙම්වතිය වන්නේ කන්‍යා, වෘෂභ, මකර යන ලග්නයකින් උපන් සහකරුවෙකි.
ඔබ රාශි වළල්ලේ පස්වන ලග්නය වන රවිට අයත් සිංහ ලග්නයෙන් උපන් කෙනකු නම් ඔබට වඩාත් ගැළපෙන පෙම්වතා හෝ පෙම්වතිය වන්නේ සිකුරු හිමි තුලා, ගුරු හිමි ධනු, ශනි හිමි කුම්භ යන ලග්නයකින් උපන් සහකරුවෙකි.
ඔබ රාශි වළල්සේ හයවන කන්‍යා ලග්නයෙන් උපන් කෙනකු නම් ඔබට වඩාත් ගැළපෙන පෙම්වතා හෝ පෙම්වතිය වන්නේ වෘෂභ, වෘශ්චික, මීන යන ලග්නයකින් උපන් කෙනෙකි.
ඔබ රාශි වළල්ලේ හත්වන ලග්නය වන කන්‍යා ලග්නයෙන් උපන් කෙනකු නම් ඔබට වඩාත් ගැළපෙන පෙම්වතා හෝ පෙම්වතිය වන්නේ මේෂ, මිථුන, කුම්භ යන ලග්නයකින් උපන් කෙනෙකි.
ඔබ රාශි වළල්ලේ අටවන ලග්නය වන වෘශ්චික ලග්නයෙන් උපන් කෙනෙකු නම් ඔබට වඩාත් ගැළපෙන පෙම්වතා හෝ පෙම්වතිය වන්නේ තුලා, මකර, මීන යන ලග්නයකින් උපන් කෙනෙකි.
ඔබ රාශි වළල්ලේ නමවන ලග්නය වන ධනු ලග්නයෙන් උපන් කෙනකු නම් ඔබට වඩාත් ගැළපෙන පෙම්වතා හෝ පෙම්වතිය වන්නේ මිථුන, සිංහ, කුම්භ යන ලග්නයකින් උපන් කෙනෙකි.
ඔබ රාශි වළල්ලේ දසවන ලග්නය වන මකර ලග්නයෙන් උපන් කෙනකු නම් ඔබට වඩාත් ගැළපෙන පෙම්වතා හෝ පෙම්වතිය වන්නේ වෘෂභ, කටක, කන්‍යා යන ලග්නයකින් උපන් කෙනකි.
ඔබ රාශි වළල්ලේ එකොළොස්වන ලග්නය වන කුම්භ ලග්නයෙන් උපන් කෙනකු නම් ඔබට වඩාත් ගැළපෙන පෙම්වතා හෝ පෙම්වතිය වන්නේ මිථුන, සිංහ, ධනු යන ලග්නයකින් උපන් කෙනෙකි.
ඔබට වඩාත් ගැළපෙන තම සහකරු හෝ සහකාරිය තෝරා ගැනීමේදී ඔබ රාශි වළල්ලේ අවසන් ලග්නය වන ගුරුට අයත් මීන ලග්නයෙන් උපන් කෙනකු නම් ඔබට වඩාත් ගැළපෙන පෙම්වතා හෝ පෙම්වතිය වන්නේ බුධට අයත් කන්‍යා ලග්නය අගහරුට අයත් වෘශ්චික ලග්නය හෝ ශනිට අයත් මකර යන ලග්නයකින් උපන් කෙනෙකි.
ඉහත සඳහන් ආකාරයට ඔබේ ලග්නෙට ගැළපෙන සහකරු හෝ සහකාරිය හඳුනාගමු.
curtesy :adadawasa
Related
Iranama
මෙලොව ජීවත්වන මිනිසාට කොතරම් දැහැමිව හොඳින් ජීවත් වුවද සතුරුකම් කරමින් යහපත් දිවි ගමනට බාධා කරන්නන් අනන්තවත් හ
Iranama
සිකුරු මාරුව 2021 ඉදිරිපත් කිරීම රයිගම ජෝතිෂ්‍යවේදී කීර්ති, ජෝතිෂ්‍ය විශාරද, දේශ ශක්ති, දේශ බන්දු
ගාමිණී හේවාපතිරණ මහතා
Iranama
රවි මාරුව 2021 ඉදිරිපත් කිරීම බණ්ඩාරගම රයිගම ජෝතිෂ්‍යවේදී කීර්ති, ජෝතිෂ්‍ය විශාරද, දේශ ශක්ති, දේශ බන්දු ගාමිණී
Iranama
සිකුරු මාරුව 2021 ඉදිරිපත් කිරීම බණ්ඩාරගම රයිගම ජෝතිෂ්‍යවේදී කීර්ති, ජෝතිෂ්‍ය විශාරද, දේශ ශක්ති, දේශ බන්දු ගාම
Iranama
ඔබේ සිත පතුලේම තැන්පත් වී තිබෙන භීතිකාවන් පිළිබඳව හෙළිදරව් කරසිටීමේ සුවිශේෂී හැකියාවක් කේන්දර ලග්නයට තිබෙනවා ක
Iranama
අතේ පවතින විවිධ රේඛාවල පිහිටීම මගින් අපේ අනාගතය පිලිබඳ අනාවැකි පලකල හැකිබව ඔබ මින් පෙර අසා ඇති එහෙමත් නැත්තම්
Iranama
සිකුරු මාරුව ඉදිරිපත් කිරීම බණ්ඩාරගම රයිගම ජෝතිෂ්‍යවේදී කීර්ති, ජෝතිෂ්‍ය විශාරද, දේශ ශක්ති, දේශ බන්දු ගාමිණී හ
Iranama
කොරෝනා වෛරසයෙන් බේරෙන්න මෙන්න මන්තරය. මේ වීඩියෝව අනිවාර්යයෙන්ම බලන්න. අත්දුටුයි! සත්‍යයි! නොරවරදියි!
Iranama
ඔබේ ලග්නය කටකද? එසේනම් අනිවාර්යෙන්ම බලන්නඉදිරිපත් කිරීම බණ්ඩාරගම රයිගම ජෝතිෂ්‍යවේදී කීර්ති, ජෝතිෂ්‍ය විශාරද, ද
Iranama
ඔබේ ලග්නය මිතුනද? එසේනම් අනිවාර්යෙන්ම බලන්නඉදිරිපත් කිරීම බණ්ඩාරගම රයිගම ජෝතිෂ්‍යවේදී කීර්ති, ජෝතිෂ්‍ය විශාරද,
Iranama
ඔබේ ලග්නය මේෂද? එසේනම් අනිවාර්යෙන්ම බලන්නඉදිරිපත් කිරීම බණ්ඩාරගම රයිගම ජෝතිෂ්‍යවේදී කීර්ති, ජෝතිෂ්‍ය විශාරද, ද
Iranama
ඔබේ ලග්නය මේෂද? එසේනම් අනිවාර්යෙන්ම බලන්නඉදිරිපත් කිරීම බණ්ඩාරගම රයිගම ජෝතිෂ්‍යවේදී කීර්ති, ජෝතිෂ්‍ය විශාරද, ද
Iranama
ශ්‍රියා කාන්තාව ඔබගේ නිවසට වඩිනවාට කැමතිනම් ඔබ මේ වීඩියෝව අනිවාර්යයෙන්ම නැරබිය යුතුයි.
ඔබට වාසනාව මුදල් ලබාගන්
Iranama
ලග්න කිහිපයකට නොසිතු ධන වාසි ගෙනදෙන මහා බලගතු බුධ මාරුව ඔබට කොහොමද? බුධ මාරුව ඉදිරිපත් කිරීම බණ්ඩාරගම රයිගම ජ
Iranama
ගණදෙවි පුජාවක් තබන්නට පළමුව ඔබ පළමුව කල යුත්තේ ගණදෙවියන් පළිබදව භක්තිය විශ්වාසය ඇතිකරගැනිමයි.
Iranama
ඔබේ සිත පතුලේම තැන්පත් වී තිබෙන භීතිකාවන් පිළිබඳව හෙළිදරව් කරසිටීමේ සුවිශේෂී හැකියාවක් කේන්දර ලග්නයට තිබෙනවා ක
SexEducation
SEX කරනකොට කෙල්ලෙක් අකමැතිම දේවල් මෙන්න.
SexEducation
වැඩි වේලාවක් ස්වයං වින්දනයේ යෙදීමට උපරිම සතුටක් ලැබීමට මේ ක්‍රම 4 අනුගමනය කරන්න
SexEducation
උපරිම වින්දනයකට මෙමෙ මුඛ සංසර්ග ඉරියවු අත්හද බලන්න.පින්තුර සහිතයි.
SexEducation
බහුලම ලිංගික රෝග 5ක් හඳුනාගනිමු.
SexEducation
කාන්තා පියයුරු ඇල්ලීමෙන් කාන්තාවන්ට සහ පිරිමින්ට ඇති වාසි මෙන්න ඔබ පුදුම වෙයි
SexEducation
අතිශයින්ම කාන්තාවන්ට පමණයි - 01 කොටස
SexEducation
කන්‍යා පටලය කියන්නේ මොකද්ද ?
iranama
සාර්ථක විවාහ ජිවිතයකට බලපාන යෝනි පොරොන්දම
SexEducation
කෝමාරිකා ! පිරිමින්ගේ ලොකුම ලෙඩේට කියාපු බෙහෙත
SexEducation
ලිංගික සැප වැඩි වේලාවක් ලබාදෙන බෙහෙත් ගැන ඇත්ත නැත්ත
SexEducation
පොස්ටිනෝර් 2 ගැන දැනුවත් විය යුතු කරුණු 6ක්.
SexEducation
මාසෙන් මාසෙට ලෙඩේ කචල් නම් මෙන්න බෙහෙත්
4 Most Popular News
♥ මුදලින් නිවස ඉතිරෙන්න ශ්‍රියා කාන්තාව වඩම්මවා ගන්නේ මෙහෙමයි...
♥ ලග්න කිහිපයකට නොසිතු ධන වාසි ගෙනදෙන මහා බලගතු බුධ මාරුව ඔබට කොහොමද?...
♥ ඔබගේ දියුණුව කාටවත් වලක්වන්න සිතින්නටවත් බැරි ගණදෙවි නමස්කාර පූජාව...
♥ ඔබ වැඩිපුරම බිය කුමකටද ? ඔබේ කේන්දරට අනුව බියවන දේ මෙන්න...
♥ මිතුරියන්ගේ අපූරු ප්‍රේමය නැති කරන්න බන්ධනයක්...
♥ ජුනි මස 04 වෙනිදා සිකුරු මාරුව ඔබට බලපාන්නේ කෙසේද කියා බලමු...
♥ පෙබරවාරි හෙවත් නවම් මාසයේ නැතැක් නැති කතාව බොරුවක්...
♥ නීච වෘත්තී යෝග හෙවත් පහත් රැකියාවක් කිරීමට පොළඹවන යෝග...
♥ මොනවද මේ ග්‍රහ දෘෂ්ඨි? හඳහනක් බලන්න ගියාම නිතර ඇහෙන වචනයක් තමයි මේ ග්‍රහ දෘෂ්ඨි කියන්නේ. ...
♥ දරුවාගේ හදහනෙන් කියැවෙන දෙමාපියන්ගේ විස්තරය දැගන්න කැමතිද?...
♥ ඔබේ ව්‍යාපාරයේ ආදායම අඩුවෙලාද? යළිත් ආදායම් ලබන්න මෙන්න ඉතා බලගතු මන්තරයක්....
♥ 2019 වසර ඔබට සහ ලංකාවට කොහොමද? ලග්න කිහිපයකටම සුභයි ඔබේ ලග්නට කොහොමද?...
SexEducation
SEX කරනකොට කෙල්ලෙක් අකමැතිම දේවල් මෙන්න.
SexEducation
වැඩි වේලාවක් ස්වයං වින්දනයේ යෙදීමට උපරිම සතුටක් ලැබීමට මේ ක්‍රම 4 අනුගමනය කරන්න
SexEducation
උපරිම වින්දනයකට මෙමෙ මුඛ සංසර්ග ඉරියවු අත්හද බලන්න.පින්තුර සහිතයි.
SexEducation
බහුලම ලිංගික රෝග 5ක් හඳුනාගනිමු.
SexEducation
කාන්තා පියයුරු ඇල්ලීමෙන් කාන්තාවන්ට සහ පිරිමින්ට ඇති වාසි මෙන්න ඔබ පුදුම වෙයි